දිස්ත්‍රික් ලේකම්

GA sir 2025

 

එල්. ප්‍රසන්න මදනායක

දිස්ත්‍රික් ලේකම්

Uncategorised

අධ්‍යක්ෂ (සැලසුම්)
b dumy නම අයි.එච්.අනුරුද්ධ බන්ඩාර
දුරකතන 066 2222143 / 0713270355 
ෆැක්ස් 066 2222143
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.                        

අංශයේ කාර්ය භාරයන්

  1. දිස්ත්‍රික් සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.

    1. වාර්ෂික සංවර්ධන සැලැස්ම

    2. වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම

    3. දිස්ත්‍රික් ආයෝජන සැලැස්ම

    4. දිස්ත්‍රික් මධ්‍ය කාලීන සැලැස්ම

  2. දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්.

    1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.

      1. විමධ්‍යගත අයවැය වැඩසටහන.

      2. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන

      3. ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය.

      4.  ලෝක ආහාර වැඩසටහන.
  1. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.

  2. ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා  ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන.

  3. විවිධ රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ  අනුමත සංවර්ධන වැඩසටහන්.
    1. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය/ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන - කාන්තා, ළමා, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය      

    2. දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්.

      1. වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන.

      2. පෝෂණ වැඩසටහන.   

      3. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන.

    3. ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් හා ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කිරීම .   

    4. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම්, එල්ලෙන පාලම් හා නිවාස සංවර්ධන වැඩසටහන්.         

    5. කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.                       

    6. ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය සහ නගර  සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.                      

    7. මාතලේ දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂණ කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහන.

    8. මාතලේ නගර සංවර්ධන සැලැස්ම.

    9. විදුලි වැට හා ජීව වැට ඉදිකිරීමේ වැඩසටහන

  1. දිස්ත්‍රික් කමිටු රැස්වීම්.

    1. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව

    2. සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම්

    3. මිල නියම කිරීමේ කමිටුව

    4. වකුගඩු රෝග නිවාරණ කමිටුව

    5. ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටුව

    6. මත්ද්‍රව්‍ය කමිටුව

    7. වනජීවී ගැටළු නිරාකරණ රැස්වීම

    8. මාතලේ  නගර සංවර්ධන කමිටුව

  2. දිස්ත්‍රික්කයේ දත්ත පද්ධතිය නඩත්තු කිරීම.

    1. දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරිය.

    2. සම්පත් පැතිකඩ.

  3. දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලයීය දෛනික පරිපාලනය හා මූල්‍ය කළමනාකරණය

දිස්ත්‍රික් සමෘද්ධී අධ්‍යක්ෂ
g dumy  නම නිලූෂා මනෝරත්න මහත්මිය
දුරකතන 066 2222051/071 8275773
ෆැක්ස් 066 2226542
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Service Providing- Maximum Time taken to serve

NO  Divisional Secretariat    
01 අඹන්ගගකෝරළේ
 Divisional GN
02  උකුවෙල
 Divisional GN
03  Galewela
 Divisional GN
04  Dambulla  Divisional GN
05  Naula  Divisional GN
06  Rattota  Divisional GN
07  Matale  Divisional GN
08 Willgamuwa  Divisional GN
09 Pallepola  Divisional GN
10 Yatawatta  Divisional GN
11 Laggala-Pallegama  Divisional GN
No  Branch  Duties
 1  administration division  
 2  Accounts department  
 3  Planning Division  
 4 Land division   
 5  Development Division  
 6  Explosives Control Division  
 7  Agriculture Division  
8 Training Division  
9 Audit Division  
10 Engineering Division  
11 Samurthi Division  
12 Disaster Management Unit  
13 Division of Buddhist Religious Affairs  
15 Media Division  
16 Human Resources and Careers