| අධ්‍යක්ෂ (සැලසුම්) | ||
![]() |
නම | අයි.එච්.අනුරුද්ධ බන්ඩාර |
| දුරකතන | 066 2222143 / 0713270355 | |
| ෆැක්ස් | 066 2222143 | |
| විද්‍යුත් තැපෑල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |
අංශයේ කාර්ය භාරයන්
-
දිස්ත්‍රික් සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.
-
වාර්ෂික සංවර්ධන සැලැස්ම
-
වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම
-
දිස්ත්‍රික් ආයෝජන සැලැස්ම
-
දිස්ත්‍රික් මධ්‍ය කාලීන සැලැස්ම
-
-
දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්.
-
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
-
විමධ්‍යගත අයවැය වැඩසටහන.
-
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන
-
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය.
- ලෝක ආහාර වැඩසටහන.
-
-
-
ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
-
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන.
- විවිධ රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ අනුමත සංවර්ධන වැඩසටහන්.
-
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය/ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන - කාන්තා, ළමා, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
-
දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්.
-
වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන.
-
පෝෂණ වැඩසටහන.
-
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන.
-
-
ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් හා ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කිරීම .
-
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම්, එල්ලෙන පාලම් හා නිවාස සංවර්ධන වැඩසටහන්.
-
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
-
ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
-
මාතලේ දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂණ කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහන.
-
මාතලේ නගර සංවර්ධන සැලැස්ම.
-
විදුලි වැට හා ජීව වැට ඉදිකිරීමේ වැඩසටහන
-
-
දිස්ත්‍රික් කමිටු රැස්වීම්.
-
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව
-
සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම්
-
මිල නියම කිරීමේ කමිටුව
-
වකුගඩු රෝග නිවාරණ කමිටුව
-
ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටුව
-
මත්ද්‍රව්‍ය කමිටුව
-
වනජීවී ගැටළු නිරාකරණ රැස්වීම
-
මාතලේ නගර සංවර්ධන කමිටුව
-
-
දිස්ත්‍රික්කයේ දත්ත පද්ධතිය නඩත්තු කිරීම.
-
දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරිය.
-
සම්පත් පැතිකඩ.
-
-
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලයීය දෛනික පරිපාලනය හා මූල්‍ය කළමනාකරණය






