| සංඛ්‍යාලේඛනඥ |
||
![]() |
නම | එම්.ඊ.අබේකෝන් මිය |
| දුරකතන | 066 2222657/070 6283955 | |
| ෆැක්ස් | 066-2222657 | |
| විද්‍යුත්.ලිපිනය | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |
වගකීම්
ජාතික මට්ටමින් ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය සංඛ්‍යානමය තොරතුරු සැකසීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පදනමින් ජනගහනය, කෘෂිකර්මය, කර්මාන්ත, අලෙවිකරණය සහ සේවා පිළිබඳ තොරතුරු රැස් කිරීම.
ප්‍රධාන කාර්ය භාර්යයන්
- ජන සංලණනය සිදුකිරීම වසර 10 කට වරක්
- දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත් සකස් කිරීම
- වී අස්වැන්න ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණය
- ගොඩ ගොවිතැන් සංඛ්‍යා ලේකන
- සත්වපාලන සංඛ්‍යා ලේඛන
- වී සංඛ්‍යා ලේඛන
- ලොකු ළුණු නිශ්පාදනය ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණය
- ගොඩනැගිලි සංඛ්‍යා ලේඛන
- වාර්ශික කර්මාන්ත ඉදිකිරීම් හා සේවා පිළිබඳ සමීක්ෂණ
- ත්‍රෛමාසික කාර්මික නිශ්පාදන පිළිබඳ සමීක්ෂණ
- කපා හෙලන ලද දැව කඳන් පිිළිබඳ සමීක්ෂණ
- පොල් නිශ්පාදන ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණය
- මීට අමතරව දෙපාර්තමේන්තුව විසින් කාලීනව සහ වර්ෂ 3කට වරක් ආදී ලෙස සිදුකරනු ලබන සමීක්ෂණ
සංඛ්‍යා ලේඛන අත් පොත
- හැඳින්වීම හා මූලික තොරතුරු
- ජනගහනය හා නිවාස පිළිබඳ තොරතුරු
- ඉඩම් පර්හරනය පිලිබඳ තොරතුරු
- කෘෂිකාර්මික හා ධීවර තොරතුරු
- කර්මාන්ත වෙළඳ හා සේවා පිලිබඳ තොරතුරු
- අධ්‍යාපනය පිලිබඳ තොරතුරු
- සමාජසේවා පිලිබඳ තොරතුරු
- සෞඛ්‍ය සේවා තොරතුරු
- ප්‍රවාහන හා සන්නිවෙිදනය පිලිබඳ තොරතුරු
- ශ්‍රම බලය හා සේවා නියුක්තපිලිබඳ තොරතුරු
- සමාජ ආර්ථික දත්තපිලිබඳ තොරතුරු
- විවිධ තොරතුරු
දිස්ත්‍රික්කයට අදාළ මූලික තොරතුරු
| මාතලේ දිස්ත්‍රික්කයේ මූලික තොරතුරු - 2019 | |
| දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය (Km²) | 1993 |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණන | 11 |
| ග්‍රාම නිලධාරී වසම් ගණන | 545 |
| ගම්මාන ගණන | 1483 |
| මහ නගර සභා සංඛ්‍යාව | 02 |
| ප්‍රාදේශීය සභා ගණන | 11 |
| පොලිස් ස්ථාන ගණන | 10 |
| ගොවිජන සේවා මධ්‍යස්ථාන | 23 |
| ඡන්ද මධ්‍යස්ථාන ගණන | 327 |
| සංචාරක බංගලා | 01 |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් | |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් | 05 |
| පළාත් සභා මන්ත්‍රීවරුන් | 00 |
| ප්‍රාදේශීය සභාව | 284 |
| ජනගහන | |
| මුළු ජනගහනය | 522,316 |
| පිරිමි | 251,879 |
| ගැහැණු | 270,473 |
| ජනවාර්ගිකත්වය අනුව ජනගහනය | |
| සිංහල | 80.7% |
| ලංකා දෙමළ | 5% |
| ඉන්දියානු දෙමළ | 4.8% |
| බර්ගර් | 0.3% |
| අධ්‍යාපන | |
| අධ්‍යාපන කලාප සංඛ්‍යාව | 04 |
| පාසල් සංඛ්‍යාව | 323 |
| සිසුන් සංඛ්‍යාව | 101,367 |
| ගුරුවරුන් සංඛ්‍යාව | 6,233 |
| ගුරු ශිෂ්‍ය අනුපාතය | 1:17 |
| සෞඛ්‍යය | |
| දිස්ත්‍රික් රෝහල | 01 |
| මූලික රෝහල | 01 |
| ප්‍රාදේශීය රෝහල් | 18 |
| ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක | 15 |
| PHI කාර්යාල | 40 |
| පවුල් සෞඛ්‍ය සේවා අංශ | 172 |
| මාර්ග පුළුල් කිරීම | |
| A ශ්‍රේණියේ මාර්ග | 97.2Km |
| B ශ්‍රේණියේ මාර්ග | 286.0Km |
| C,D,E ශ්‍රේණියේ මාර්ග | 4554.94Km |
| පූජනීය ස්ථාන | |
| පන්සල් | 420 |
| හින්දු සිද්ධස්ථාන | 99 |
| මුස්ලිම් පල්ලි | 69 |
| කතෝලික පල්ලි | 28 |
| තැපැල් | |
| තැපැල් කාර්යාල සංඛ්‍යාව | 33 |
| උප තැපැල් කාර්යාල සංඛ්‍යාව | 90 |
| නියෝජ්‍ය තැපැල් කාර්යාල සංඛ්‍යාව | 05 |
මාර්ග තොරතුරු
මාර්ග තොරතුරු
|
ශ්‍රේණිය |
කාපට් දමා ඇති මාර්ග දිග (කි.මි.) |
තාර දමා ඇති මාර්ග දිග (කි.මී.) |
තාර දමා නොමැති මාර්ග දිග (කි.මී.) |
කොන්ක්‍රීට් දමා ඇති මාර්ග දිග (කි.මී.) |
වෙනත් මාර්ග දිග (කි.මී.) |
මාර්ග මුළු දිග( කි.මි) |
|
AA ශ්‍රේණිය |
97.2 |
- |
- | - | - |
97.2 |
|
AB ශ්‍රේණිය |
7.1 |
- |
- | - | - |
7.1 |
|
AC ශ්‍රේණිය |
- |
- |
- | - | - |
- |
|
B ශ්‍රේණිය |
107.4 |
178.6 |
- | - | - |
286.0 |
|
C ශ්‍රේණිය |
145.6 |
120.0 |
11.9 |
5.2 |
2.8 |
285.4 |
|
D ශ්‍රේණිය |
59.5 |
55.6 |
34.3 |
3.6 |
- |
152.9 |
|
E ශ්‍රේණිය |
- |
- |
- |
- |
- |
0.0 |
|
නගර සභා මාර්ග |
52.3 |
23.5 |
0.7 |
20.1 |
204.9 |
301.5 |
|
ප්‍රාදේශීය සභා මාර්ග |
- |
341.4 |
3078.9 |
851.2 |
29.1 |
4300.6 |
|
සියළුම මාර්ග |
469.1 |
719.0 |
3125.8 |
880.1 |
236.8 |
5430.7 |
මූලාශ්‍රය: දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව -2018
කර්මාන්ත සම්බන්ධ තොරතුරු
කර්මාන්ත සම්බන්ධ තොරතුරු
|
අනු අංකය |
වර්ගය |
සංඛ්‍යාව |
ප්‍රතිශතය |
|
01 |
පතල් කැනීම |
80 |
6.1 |
|
02 |
ආහාර,බීම වර්ග හා දුම්කොළ |
433 |
33.2 |
|
03 |
රෙදි පිළි, ඇදුම් පැළදුම් හා සම් භාණ්ඩ |
259 |
19.8 |
|
04 |
දැව, දැව භාණ්ඩ හා ගෘහ භාණ්ඩ |
190 |
14.5 |
|
05 |
කඩදාසි නිෂ්පාදන, මුද්‍රණ කටයුතු |
19 |
1.5 |
|
06 |
රසායන ද්‍රව්‍ය, ඛනිජ තෙල්, රබර් හා ප්ලාස්ට්ක් |
47 |
3.6 |
|
07 |
ආලෝහමය ඛනිජ නිෂ්පාදන |
63 |
4.8 |
|
08 |
මූලික ලෝහ කර්මාන්ත, ලෝහ භාණ්ඩ යන්ත්‍රෝපකරණ හා මෙවලම් |
54 |
4.1 |
|
09 |
වෙනත් නිෂ්පාදන කර්මාන්ත |
128 |
9.8 |
|
10 |
ජලාශ්‍රිත කටයුතු හා ජල සැපයුම් |
33 |
2.5 |
|
එකතුව |
1,306 |
100.0 |
|
මූලාශ්‍රය: දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
දිස්ත්‍රික්කයේ ඉඩම් පරිහරන රටාව
දිස්ත්‍රික්කයේ ඉඩම් පරිහරන රටාව– 2021
| ඉඩම් ස්වභාවය | භූමි ප්‍රමාණය (හෙක්.) | ප්‍රතිශතය (%) |
| වනාන්තර | 69,513 | 34.9 |
| ගෙවතු | 38,903 | 19.5 |
| අස්වද්දන ලද කුඹුරු | 23,013 | 11.5 |
| බහු වාර්ෂික භෝග | 5,342 | 2.7 |
| ප්‍රධාන ආර්ථික වැවිලි (තේ,රබර්,පොල්) | 10,185 | 5.1 |
| වෙනත් වගාවන් (කාලින භෝග) | 8,754 | 4.4 |
| විශාල අභ්‍යන්තර ජලාශ | 10,260 | 5.1 |
| මුඩුබිම්/අත්හැර දමන ලද ඉඩම් | 711 | 0.4 |
| මාර්ග/ගොඩනැගිලි/ක්‍රීඩා භුමි | 2,410 | 1.2 |
| ලදු කැළෑ/හේන් | 21,789 | 10.9 |
| වෙනත් | 8,420 | 4.2 |
| එකතුව | 199,300 | 100.0 |
දිස්ත්‍රික්කයේ රජයේ ආධාර ලාභීන්
දිස්ත්‍රික්කයේ රජයේ ආධාර ලාභීන්
|
ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය |
ආධාර ලාභීන් සංඛ්‍යාව |
|||||||
|
ක්ෂය රෝග ආධාර |
පිළිකා රෝග ආධාර |
තැලසීමියා රෝග ආධාර |
ලාඳුරු ආධාර |
මහජන ආධාර |
වකුගඩු රෝග ආධාර |
වැඩිහිටි |
වෙනත් | |
|
ගලේවෙල |
03 |
100 |
17 |
01 |
1327 |
18 |
1165 |
00 |
|
දඹුල්ල |
00 |
108 |
07 |
03 |
1606 |
165 |
1430 |
83 |
|
නාඋල |
05 |
27 |
03 |
01 |
752 |
124 |
868 |
67 |
|
පල්ලේපොල |
01 |
55 |
02 |
00 |
822 |
10 |
1164 |
01 |
|
යටවත්ත |
00 |
43 |
04 |
00 |
921 |
10 |
848 |
00 |
|
මාතලේ |
06 |
54 |
03 |
00 |
770 |
10 |
916 |
84 |
| අඹන්ගඟ කෝරළේ |
04 |
24 | 00 | 01 | 394 | 01 | 703 | 71 |
| ලග්ගල |
08 |
31 | 02 | 00 | 607 | 300 | 732 | 93 |
| විල්ගමුව |
02 |
02 | 03 | 02 | 1214 | 911 | 781 | 73 |
| රත්තොට |
02 |
55 | 01 | 03 | 1351 | 10 | 1120 | 743 |
| උකුවෙල |
00 |
53 | 03 | 01 | 1047 | 12 | 1430 | 00 |
| එකතුව |
31 |
552 | 45 | 12 | 10 811 | 1571 | 11 157 | 1215 |
දිස්ත්‍රික්කයේ මූල්‍ය ආයතන
දිස්ත්‍රික් මූල්‍ය ආයතන
|
ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය |
මහජන බැංකුව |
ලංකා බැංකුව |
හැටන් නැෂනල් බැංකුව |
ජාතික ඉතිරි කිරීමේ බැංකුව |
සමිපත් බැංකුව |
කොමර්ෂල් බැංකුව |
සෙලාන් බැංකුව |
සණස සංවර්ධන බැංකුව |
ජාතික සංවර්ධන බැංකුව |
DFCC බැංකුව |
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව |
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව |
වෙනත් |
|
ගලේවෙල |
01 |
01 |
01 |
01 |
01 |
01 |
- |
01 |
- |
01 |
01 |
- |
01 |
|
දඹුල්ල |
03 |
04 |
01 |
01 |
01 |
01 |
01 |
- |
- |
01 |
01 |
- |
07 |
|
නාඋල |
01 |
01 |
- |
- |
- |
- |
- |
- |
01 |
- |
01 |
- |
- |
|
පල්ලේපොල |
01 |
01 |
- |
- |
- |
- |
- |
- |
01 |
- |
- |
- |
- |
|
යටවත්ත |
01 |
01 |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
|
මාතලේ |
01 |
02 |
01 |
01 |
01 |
01 |
01 |
01 |
01 |
01 |
01 |
01 |
05 |
|
අඹන්ගඟ කෝරළේ |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
|
ලග්ගල |
01 |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
|
විල්ගමුව |
01 |
01 |
- |
- |
- |
- |
- |
01 |
- |
- |
01 |
- |
01 |
|
රත්තොට |
02 |
01 |
- |
- |
- |
- |
- |
- |
- |
- |
01 |
- |
01 |
|
උකුවෙල |
01 |
01 |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
|
එකතුව |
13 |
13 |
03 |
03 |
03 |
03 |
02 |
03 |
03 |
03 |
06 |
01 |
15 |
දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන
දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන
|
ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය |
පන්සල් |
කෝවිල් |
මුස්ලිම් පල්ලි |
රෝමානු කතෝලික පල්ලි |
කතෝලික පල්ලි |
වෙනත් |
|
ගලේවෙල |
51 |
04 |
18 |
07 |
01 |
- |
|
දඹුල්ල |
63 |
- |
04 |
03 |
- |
- |
|
නාඋල |
41 |
02 |
02 |
01 |
- |
- |
|
පල්ලේපොල |
36 |
06 |
03 |
- |
- |
- |
|
යටවත්ත |
36 |
05 |
05 |
03 |
- |
- |
|
මාතලේ |
36 |
16 |
18 |
02 |
02 |
- |
|
අඹන්ගඟ කෝරළේ |
12 |
16 |
- |
02 |
- |
- |
|
ලග්ගල |
24 |
- |
- |
- |
- |
- |
|
විල්ගමුව |
33 |
- |
- |
- |
- |
- |
|
රත්තොට |
43 |
37 |
08 |
04 |
01 |
- |
|
උකුවෙල |
48 |
18 |
11 |
01 |
- |
- |
|
එකතුව |
423 |
104 |
69 |
23 |
04 |
- |
දිස්ත්‍රික්කයේ දහම් පාසල් සහ පෙර පාසල්
දිස්ත්‍රික්කයේ දහම් පාසල් සහ පෙර පාසල්
|
ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය |
දහම් පාසල් |
පෙර පාසල් |
|
|
බෞද්ධ |
වෙනත් |
||
|
ගලේවෙල |
50 |
06 |
85 |
|
දඹුල්ල |
60 |
01 |
85 |
|
නාඋල |
37 |
- |
39 |
|
පල්ලේපොල |
36 |
- |
42 |
|
යටවත්ත |
31 |
02 |
29 |
|
මාතලේ |
34 |
14 |
65 |
|
අඹන්ගඟ කෝරළේ |
09 |
09 |
18 |
|
ලග්ගල |
22 |
- |
19 |
|
විල්ගමුව |
33 |
- |
52 |
|
රත්තොට |
33 |
20 |
51 |
|
උකුවෙල |
41 |
04 |
63 |
|
එකතුව |
386 |
56 |
548 |
*Source: Annual Performance Report of District Secretariat -2018
ජනගහනය
වයස් කාණ්ඩය සහ ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය අනුව ජනගහනය - 2021
| ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය | මුළු ජනගහනය | වයස් කාණ්ඩය (අවුරුදු) | |||||
| 0-4 | 5-9 | 10-14 | 15-19 | 20-24 | 25-29 | ||
| ගලේවෙල | 76,609 | 7,502 | 7,081 | 6,209 | 5,601 | 5,104 | 5,685 |
| දඹුල්ල | 79,085 | 7,387 | 6,710 | 6,043 | 6,265 | 6,176 | 6,724 |
| නාඋල | 29,557 | 2,645 | 2,539 | 2,291 | 2,380 | 1,836 | 2,204 |
| පල්ලේපොල | 32,337 | 2,900 | 2,825 | 2,566 | 2,321 | 2,040 | 2,317 |
| යටවත්ත | 33,079 | 2,800 | 2,822 | 2,655 | 2,634 | 2,151 | 2,318 |
| මාතලේ | 81,884 | 6,576 | 7,066 | 6,941 | 7,001 | 5,471 | 5,441 |
| අඹන්ගඟ කෝරළේ | 17,110 | 1,615 | 1,602 | 1,428 | 1,171 | 919 | 1,182 |
| ලග්ගල | 17,468 | 1,440 | 1,303 | 1,291 | 1,198 | 1,277 | 1,452 |
| විල්ගමුව | 32,260 | 3,472 | 2,764 | 2,599 | 2,319 | 2,365 | 2,749 |
| රත්තොට | 56,168 | 4,967 | 5,032 | 4,603 | 4,087 | 3,455 | 3,781 |
| උකුවෙල | 74,405 | 6,961 | 6,903 | 6,243 | 5,868 | 4,740 | 4,822 |
| එකතුව | 529,962 | 48,265 | 46,647 | 42,869 | 40,845 | 35,534 | 37,675 |
| ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය | මුළු ජනගහනය | වයස් කාණ්ඩය (අවුරුදු) | ||||||
| 30-34 | 35-39 | 40-44 | 45-49 | 50-54 | 55-59 | 60 > | ||
| ගලේවෙල | 6,190 | 5,668 | 5,226 | 4,986 | 4,822 | 4,101 | 3,304 | 5130 |
| දඹුල්ල | 6,972 | 5,792 | 5,426 | 5,327 | 4,904 | 3,989 | 3,069 | 4,301 |
| නාඋල | 2,373 | 2,111 | 2,035 | 2,033 | 1,887 | 1,730 | 1,328 | 2,165 |
| පල්ලේපොල | 2,415 | 2,201 | 2,131 | 2,253 | 2,220 | 1,937 | 1,525 | 2,686 |
| යටවත්ත | 2,551 | 2,056 | 2,217 | 2,226 | 2,189 | 1,914 | 1,658 | 2,888 |
| මාතලේ | 5,918 | 5,418 | 5,480 | 5,619 | 5,343 | 4,615 | 4,023 | 6,972 |
| අඹන්ගඟ කෝරළේ | 1,304 | 1,107 | 1137 | 1,092 | 1,152 | 1,006 | 853 | 1,541 |
| ලග්ගල | 1,431 | 1,301 | 1,181 | 1,294 | 1,260 | 1,012 | 733 | 1,295 |
| විල්ගමුව | 2,821 | 2,376 | 2,170 | 2,099 | 1,944 | 1,657 | 1,142 | 1,783 |
| රත්තොට | 4,119 | 3,433 | 3,623 | 3,861 | 3,688 | 3,277 | 3,003 | 5,239 |
| උකුවෙල | 5,739 | 4,813 | 4,738 | 4,838 | 4,639 | 4,055 | 3,742 | 6,304 |
| එකතුව | 41,833 | 36,276 | 35,365 | 35,628 | 34,048 | 29,293 | 24,380 | 40,304 |
ප්‍රාදේශිය ලේකමි කොටිඨාස මගින් වපුරන ලද සහ අස්වනු නෙලන ලද බිම් ප්‍රමාණය
ප්‍රාදේශිය ලේකමි කොටිඨාස මගින් වපුරන ලද සහ අස්වනු නෙලන ලද බිම් ප්‍රමාණය - 2020/2021 - (මහ කන්නය)
| ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය | වපුරන ලද ඉඩම් ප්‍රමාණය (හෙක්.) | අස්වනු නෙළන ලද ප්‍රමාණය (හෙක්.) | ||||||
| වාරිමාර්ග ක්‍රමය | වර්ෂාව | එකතුව | වාරිමාර්ග ක්‍රමය | වර්ෂාව | එකතුව | |||
| විශාල | සුළු | විශාල | සුළු | |||||
| ගලේවෙල | 637.0 | 1379.5 | 1232.6 | 3249.2 | 636.2 | 1375.9 | 1220.3 | 3232.4 |
| දඹුල්ල | 2519.3 | 2179.2 | 279.7 | 4978.2 | 2519.3 | 2179.2 | 279.7 | 4978.2 |
| නාඋල | 76.4 | 540.0 | 70.4 | 686.8 | 76.4 | 539.8 | 70.4 | 686.5 |
| පල්ලේපොල | 0.0 | 261.4 | 568.3 | 829.7 | 0.0 | 260.8 | 565.8 | 826.6 |
| යටවත්ත | 0.0 | 408.9 | 285.6 | 694.5 | 0.0 | 408.9 | 285.6 | 694.5 |
| මාතලේ | 0.0 | 320.6 | 29.9 | 350.5 | 0.0 | 320.2 | 29.9 | 350.1 |
| අඹන්ගඟ කෝරළේ | 0.0 | 228.1 | 31.3 | 259.4 | 0.0 | 228.1 | 31.3 | 259.4 |
| ලග්ගල | 830.7 | 342.2 | 43.8 | 1216.7 | 829.5 | 340.6 | 41.8 | 1211.9 |
| විල්ගමුව | 3067.1 | 832.4 | 1758.6 | 5658.1 | 3067.1 | 382.4 | 1758.6 | 5658.1 |
| රත්තොට | 96.0 | 389.6 | 18.2 | 503.8 | 96.0 | 389.3 | 18.2 | 503.5 |
| උකුවෙල | 76.5 | 342.8 | 62.0 | 481.3 | 76.5 | 342.8 | 62.0 | 481.3 |
| එකතුව | 7303.0 | 7224.6 | 4380.5 | 18908.1 | 7301.0 | 7217.8 | 4363.7 | 18882.4 |
ප්‍රාදේශිය ලේකමි කොටිඨාස මගින් වපුරන ලද සහ අස්වනු නෙලන ලද බිම් ප්‍රමාණය - 2020/2021 - (යල කන්නය)
| ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය | වපුරන ලද බිම් ප්‍රමාණය (හෙක්.) | අස්වනු නෙළන ලද ප්‍රමාණය (හෙක්.) | ||||||
| වාරිමාර්ග ක්‍රමය | වර්ෂාව | එකතුව | වාරිමාර්ග ක්‍රමය | වර්ෂාව | එකතුව | |||
| විශාල | සුළු | විශාල | සුළු | |||||
| ගලේවෙල | 571.3 | 681.6 | 89.9 | 1342.7 | 570.5 | 677.9 | 89.9 | 1338.3 |
| දඹුල්ල | 2422.3 | 1385.4 | 10.0 | 3817.6 | 2422.3 | 1385.4 | 10.0 | 3817.6 |
| නාඋල | 73.2 | 307.4 | 5.3 | 386.0 | 73.2 | 304.7 | 5.3 | 383.2 |
| පල්ලේපොල | 0.0 | 96.8 | 240.7 | 337.5 | 0.0 | 96.8 | 240.7 | 337.5 |
| යටවත්ත | 0.0 | 94.9 | 70.5 | 165.4 | 0.0 | 94.9 | 70.5 | 165.4 |
| මාතලේ | 0.0 | 220.4 | 21.7 | 242.0 | 0.0 | 218.8 | 21.7 | 240.5 |
| අඹන්ගඟ කෝරළේ | 0.0 | 155.4 | 21.6 | 177.0 | 0.0 | 155.4 | 21.6 | 177.0 |
| ලග්ගල | 886.4 | 567.5 | 32.1 | 1486.1 | 885.2 | 566.9 | 32.1 | 1484.3 |
| විල්ගමුව | 2892.6 | 344.0 | 287.3 | 3524.0 | 2892.4 | 343.8 | 286.8 | 3523.0 |
| රත්තොට | 84.7 | 340.9 | 16.0 | 441.6 | 83.4 | 340.5 | 16.0 | 439.9 |
| උකුවෙල | 70.2 | 291.7 | 60.9 | 422.8 | 70.2 | 286.8 | 56.6 | 416.6 |
| එකතුව | 7000.9 | 4486.0 | 855.9 | 12342.8 | 6997.3 | 4471.9 | 854.1 | 12323.4 |
දිස්ත්‍රික්කයේ ස්ථීර සහ අර්ධ ස්ථීර භෝග වල ප්‍රමාණය සහ නිෂ්පාදනය
දිස්ත්‍රික්කයේ ස්ථීර සහ අර්ධ ස්ථීර භෝග වල ප්‍රමාණය සහ නිෂ්පාදනය- 2021
| බෝගය | වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටයාර) | අස්වැන්න | ||
| ඵලදරන | ඵලනොදරන | ඒකකය | ප්‍රමාණය | |
| කුරුඳු | 367.1 | 122.1 | Kg | 207,103 |
| කෝපි | 531.1 | 92.5 | Kg | 274,648 |
| කොකෝවා | 463.8 | 51.2 | Kg | 489,561 |
| ගම්මිරිස් | 7,209.8 | 617.0 | Kg | 4,890,183 |
| එනසාල් | 206.3 | 84.7 | Kg | 153,385 |
| කරාබු නැටි | 715.5 | 665.0 | Kg | 514,336 |
| පුවක් | 1,365.4 | 245.2 | Kg | 4,734,767 |
| කජු | 396.7 | 78.8 | In-1000s | 111,447 |
| ඔරේන්ජ් | 184.0 | 64.4 | In-nos | 1,817,700 |
| දෙහි | 186.3 | 137.1 | In-nos | 4,004,100 |
| අඹ | 1,226.7 | 272.8 | In-nos | 27,393,700 |
| කොස් | 1,545.6 | 271.0 | In-nos | 6,804,500 |
| දෙල් | 213.4 | 38.4 | In-nos | 1,390,900 |
| උක් | 0.2 | 0.0 | In-nos | 0 |
| කෙසෙල් | 1,088.3 | 262.9 | In-1000s | 1,496 |
| පැපොල් | 106.1 | 28.2 | In-nos | 738,300 |
| අන්නාසි | 9.0 | 5.3 | In-nos | 33,600 |
| පැෂන් පළතුරු | 31.0 | 6.2 | In-nos | 316,600 |
| බුලත් | 24.1 | 11.4 | In-1000s | 16,880 |
දිස්ත්‍රික්කයේ කාලීන බෝග වගාව
දිස්ත්‍රික්කයේ කාලීන බෝග වගාව - 2020/2021 (යල සහ මහ කන්න)
| බෝගය | වගා කළ ප්‍රමාණය | නිෂ්පාදනය | ||
| මහ | යල | මහ | යල | |
| කුරක්කන් | 125.3 | 72.0 | 287.4 | 169.7 |
| බඩ ඉරිඟු | 159.5 | 269.0 | 316.2 | 603.2 |
| මුං ඇට | 432.4 | 729.8 | 801.2 | 1345.8 |
| කව්පි | 20.5 | 146.1 | 35.9 | 257.5 |
| කළු රාමුව | 94.1 | 233.6 | 183.5 | 413.6 |
| තල | 12.2 | 50.2 | 9.4 | 29.9 |
| රටකජු | 51.7 | 408.4 | 102.3 | 721.1 |
| මඤ්ඤොක්කා | 165.7 | 191.9 | 2761.6 | 3112.2 |
| බතල | 243.0 | 366.3 | 3923.3 | 4795.1 |
| අර්තාපල් | 0.0 | 0.0 | 0.0 | 0.0 |
| රතු ළුණු | 0.0 | 8.0 | 0.0 | 0.0 |
| අමු මිරිස් | 139.4 | 396.7 | 684.2 | 2082.1 |
| අබ | 0.7 | 1.2 | 0.4 | 0.9 |
| ඉඟුරු | 106.2 | 116.5 | 1063.3 | 1217.6 |
| කහ | 104.4 | 185.7 | 1160.7 | 2048.6 |
| වැටකුළු | 109.1 | 174.3 | 1721.0 | 2716.7 |
| බන්ඩක්කා | 73.3 | 189.9 | 723.0 | 1862.0 |
| වම්බටු | 140.6 | 279.0 | 2071.7 | 3995.6 |
| කරවිල | 58.1 | 126.6 | 855.4 | 1787.6 |
| පතෝල | 51.7 | 130.0 | 794.6 | 1395.6 |
| තක්කාලි | 149.9 | 505.3 | 2593.5 | 8679.9 |
| පිපිඤ්ඤා | 67.1 | 149.2 | 1274.7 | 2731.5 |
| ගෝවා | 73.9 | 263.4 | 824.5 | 3776.2 |
| කැරට් | 0.7 | 1.0 | 6.5 | 8.0 |
| නෝකෝල් | 47.7 | 182.6 | 568.3 | 2178.1 |
| බීට්රූට් | 23.3 | 131.4 | 470.9 | 3182.9 |
| රාබු | 18.9 | 54.6 | 373.6 | 1052.6 |
| බෝංචි | 214.6 | 262.7 | 2851.0 | 3317.4 |
| ලීක්ස් | 11.5 | 0.5 | 127.540.6 | 5.9 |
| අළු-පුහුල් | 6.0 | 20.6 | 59.3 | 270.0 |
| වට්ටක්කා | 120.5 | 249.7 | 2075.2 | 3890.5 |
| අළු-කෙසෙල් | 12.9 | 33.0 | 118.9 | 323.5 |
| මාළු මිරිස් | 45.6 | 79.5 | 438.9 | 716.2 |
| ලොකු ළුනු | 0.0 | 1765.4 | 0.0 | 31049.4 |
මාතලේ දිස්ත්‍රික්කයේ බී ලූනු ප්‍රමාණය හා නිෂ්පාදනය - 2019/2021
ප්‍රාදේශිය ලේකමි කොටිඨාස මට්ටමින් සත්වපාලන සංඛ්‍යාලේකන - 2021 මාතලේ දිස්ත්‍රික්කයේ බී ලූනු ප්‍රමාණය හා නිෂ්පාදනය
ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය
වර්ශය
ගොවීන් සංඛ්‍යාව
ප්‍රමාණය (හෙක්.)
නිෂ්පාදනය
මෙ.ටො
%
ගලේවෙල
2019
122
57.0
1,032
11
2020
671
229.9
2,831
18.60
2021
780
223.4
4,401
11.26
දඹුල්ල
2019
864
367.0
7,031
78
2020
2079
781.1
10,513
69.09
2021
2739
1265.1
29,477
75.40
නාඋල
2019
185
48.0
960
11
2020
389
157.2
1,810
11.89
2021
636
198.6
3,853
9.86
ලග්ගල
2020
80
78.3
12
0.08
2021
29
78.0
1,365
3.49
වෙනත්
2020
14
4.4
51
0.34
එකතුව
2019
1171
472.0
9,023
100
2020
3233
1250.73
15,217
100
2021
4184
1765.07
39,096
100
ප්‍රාදේශිය ලේකමි කොටිඨාස මට්ටමින් සත්වපාලන සංඛ්‍යාලේකන
ප්‍රාදේශිය ලේකමි කොටිඨාසය
එල හරක් ගණන
මී හරක් ගණන
එළුවන් ගණන
ඌරන්
කුකුලන්/කිකිලියන්
තාරාවන් ගණන
කළුකුන් ගණන
ගලේවෙල
6,415
396
1,225
7,782
22,8914
166
117
දඹුල්ල
5,008
876
417
471
16,144
0
3
නාඋල
1,559
57
257
610
39,265
11
50
පල්ලේපොල
950
128
272
0
19,915
0
4
යටවත්ත
888
141
433
2
155,782
0
5
මාතලේ
1,279
72
788
235
194,815
13
19
අඹන්ගඟ කෝරළේ
431
48
242
0
14,896
0
16
ලග්ගල
491
789
44
0
5,445
2
3
විල්ගමුව
1,070
21
60
0
2,367
0
0
රත්තොට
1,010
244
1,105
122
35,077
45
26
උකුවෙල
765
123
1,060
0
7,861
29
16
එකතුව
19,866
2,895
5,903
9,222
720,481
266
259






