සහකාර මැතිවරණ කොමසාරිස්  
IDPhoto 20230606 122551 නම එච්.ඒ.ඊ.පුෂ්පකුමාර මහතා                         
දුරකතන 0662222422
ෆැක්ස් 0662222422
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

ඔබගේ නම ඡන්දහිමි නාමලේඛනයේ තිබේද යන්න පරීක්ෂා කිරීම-2020 කෙටුම්පත-Click Here

 මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාසවල ඡන්ද දායකයින් සංඛ්‍යාව-2023

ඡන්ද ප්‍රදේශය ඡන්ද කොට්ඨාස  සංඛ්‍යාව ලියාපදිංචි  ඡන්ද හිමියන් සංඛ්‍යාව
අ- දඹුල්ල 108 149,077
ආ- ලග්ගල 69 77,170
ඇ- මාතලේ 62 94,218
ඇ- රත්තොට 83 103,471
මුළු ගණන 322 423,936

මාතලේ දිස්ත්‍රික් ඡන්ද දායකයන් සංඛ්‍යාව  - 2022

ඡන්ද ප්‍රදේශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් ජන්ද  සංඛ්‍යාව එකතුව මුළු ඡන්ද සංඛ්‍යාව
දඹුල්ල පල්ලේපොල 44 26,216

147,077

423,936
ගලේවෙල 59 61,850
දඹුල්ල 59 61,011
ලග්ගල අඹන්ගග 20 13,880 77,170
නාඋල 46 24,401
ලග්ගල පල්ලේගම 29 12,924
විල්ගමුව 39 25,965
මාතලේ මාතලේ 52 67,385 94,218
යටවත්ත 56 26,833
රත්තොට උකුවෙල 73 58,373 103,471
රත්තොට 54 45,098