• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • අනුමත කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • අංශ
    • මැතිවරණ කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
  • ප්‍රසම්පාදන
    • සැපයුම්කරුවන් ලියාපදිංචිය
    • ප්‍රසම්පාදන දැන්විම්
    • ප්‍රසම්පාදන කමිටු තීරණ
  • සංඛ්‍යාන තොරතුරු
  • බාගත කිරීම්
  • ගැලරිය
    • වීඩියෝ ගැලරිය
    • පින්තූර ගැලරිය
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙලගැස්ම
  • සංචාරක ස්ථාන
  • RTI
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • RTI
  • වැදගත් ආයතන
  • WMSDSM issue
  • අල්ලස් හා දූෂණ පැමිණිලි
  • MOI
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • RTI
  • වැදගත් ආයතන
  • WMSDSM issue
  • අල්ලස් හා දූෂණ පැමිණිලි
  • MOI

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • අනුමත කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • අංශ
    • මැතිවරණ කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
  • ප්‍රසම්පාදන
    • සැපයුම්කරුවන් ලියාපදිංචිය
    • ප්‍රසම්පාදන දැන්විම්
    • ප්‍රසම්පාදන කමිටු තීරණ
  • සංඛ්‍යාන තොරතුරු
  • බාගත කිරීම්
  • ගැලරිය
    • වීඩියෝ ගැලරිය
    • පින්තූර ගැලරිය
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙලගැස්ම
  • සංචාරක ස්ථාන
  • RTI

අල්ලස් හා දූෂණ පැමිණිලි

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • RTI

තොරතුරු අයිතිය

විස්තර
ලියන ලද්දේ Super User
ප්‍රවර්ගය: Uncategorised
පළකරන ලද්දේ: මැයි 24 2017
මැයි 24 2017
අවසන් යාවත්කාලීන කිරීම: අප්‍රේල් 24 2026
තොරතුරු නිලධාරි හා නම්කළ නිලධාරි - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ

තොරතුරු නිලධාරි හා නම්කළ නිලධාරි - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ

දිස්ත්‍රික් ලේකම් (නම්කළ නිලධාරියා) අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)  - තොරතුරු නිලධාරියා සහකාර දිස්ත්‍රික් ලේකම් - තොරතුරු නිලධාරියා
GA madanayake නම ප්‍රසන්න මදනායක මහතා F adi land GA නම එෆ්. ආර්. එම්. රියාල්දීන් මහත්මිය asis GA නම රේණුකා බුලනවැව මහත්මිය
දුරකතන 066-2222236 / 071-8042800 දුරකතන 066-2226673 දුරකතන 066 2222215/071 8275773
ෆැක්ස් 066-2222235 ෆැක්ස් 066-2226542 ෆැක්ස්
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාව

Web URL - https://www.rticommission.lk/web/index.php?option=com_content&view=featured&Itemid=101&lang=en

විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
                    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකතන අංක - 011 2691625 / 011 2678980
ෆැක්ස් - 011 2691625

ලිපිනය - කාමර අංක 203-204 , දෙවන පරිශ්‍රය,
            බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත,
            කොළඹ 07

  • තොරතුරු නිළධාරී:

ලසන්ති විමලසුරේන්ද්‍ර මිය
පරිපාලන නිළධාරී, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව
දුර/ෆැක්ස් Fax: 011 2691625
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

  • නම්කළ නිළධාරී :

කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මයා
අධ්‍යක්ෂ ජනරාල්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව
දුර/ෆැක්ස් Fax: 011 2691007
ඊ-මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

තොරතුරු පනත

තොරතුරු පනත

පනත    -  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය

ඉහත පනත යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට  අදාළ තොරතුරු ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු පනතට අදාළ අයදුම්පත්

තොරතුරු පනතට අදාළ අයදුම්පත්

  1. RTI-01
  2. RTI-02
  3. RTI-03
  4. RTI-04
  5. RTI-05
  6. RTI-06
  7. RTI-07
  8. RTI-08
  9. RTI-09
  10. RTI-10
  11. RTI-11
  12. RTI-12
තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් කිරීම

තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් කිරීම

තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් කිරීම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
  • පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
  • පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
  • සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
  • වැඩිපුර ගාස්තු අයකිරිම,
  • ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
  • එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම්, ඉහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 04 September 2026.