අභ්යන්තර කටයුතු ඒකකය
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටා ඇති අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානියා හමුවී ඔබගේ පැමිණිල්ල දැනුම් දිය හැක.

මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලය
අභ්යන්තර කටයුතු ඒකකය
ඔබට පහසු ක්රමයක් තෝරාගෙන ඔබගේ ගැටළුව දැනුම් දෙන්න.
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටා ඇති අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානියා හමුවී ඔබගේ පැමිණිල්ල දැනුම් දිය හැක.
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ තබා ඇති පැමිණිලි පෙට්ටියට ඔබගේ පැමිණිල්ල යොමු කරන්න.
1954 අංකය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න.
1954 අමතන්නපහත ක්රම මගින් ඔබගේ පැමිණිල්ල හෝ ගැටළුව අප වෙත යොමු කරන්න.
ඔබගේ ජංගම දුරකථනයෙන් QR කේතය ස්කෑන් කර ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න.
QR කේතය ස්කෑන් කළ නොහැකි නම් ඉහත සබැඳිය භාවිතා කරන්න.
ඔබගේ රහස්යභාවය සුරැකීමට අප බැඳී සිටින්නෙමු.
ඔබගේ පැමිණිල්ල ගෞරවයෙන් හා වගකීමෙන් සලකා බලනු ලැබේ.