අභ්යන්තර කටයුතු ඒකකය
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටා ඇති අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානියා හමුවී ඔබගේ පැමිණිල්ල දැනුම් දිය හැක.
අල්ලස හා දූෂණයට වැට බඳිමු.
ආයතනය තුල වංචාවක්, දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්රියාවක් සිදුවන්නේනම් ඒ සම්බන්ධව ඔබගේ පැමිණිලි නාමිකව/ නිර්නාමිකව කඩිනමින් අප වෙත ලබාදෙන්න.

දුරකතන - 0662222700
වට්ස්ඇප් - 0714921264
විද්යුත් කැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එසේ නැත්නම් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ සවිකර ඇති පැමිණිලි පෙට්ටිය වෙත දැමීමට කාරුණික වන්න .
අභ්යන්තර කටයුතු ඒකකය
දිස්ත්රික් ලේකම් කාරයාලය, මාතලේ.
මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලය
අභ්යන්තර කටයුතු ඒකකය
ඔබට පහසු ක්රමයක් තෝරාගෙන ඔබගේ ගැටළුව දැනුම් දෙන්න.
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටා ඇති අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානියා හමුවී ඔබගේ පැමිණිල්ල දැනුම් දිය හැක.
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ තබා ඇති පැමිණිලි පෙට්ටියට ඔබගේ පැමිණිල්ල යොමු කරන්න.
1954 අංකය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න.
1954 අමතන්නපහත ක්රම මගින් ඔබගේ පැමිණිල්ල හෝ ගැටළුව අප වෙත යොමු කරන්න.
ඔබගේ ජංගම දුරකථනයෙන් QR කේතය ස්කෑන් කර ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න.
QR කේතය ස්කෑන් කළ නොහැකි නම් ඉහත සබැඳිය භාවිතා කරන්න.
ඔබගේ රහස්යභාවය සුරැකීමට අප බැඳී සිටින්නෙමු.
ඔබගේ පැමිණිල්ල ගෞරවයෙන් හා වගකීමෙන් සලකා බලනු ලැබේ.
நிறுவனத்தில் ஏதேனும் மோசடி, ஊழல் அல்லது நெறிமுறையற்ற நடத்தை நிகழ்ந்தால், உங்கள் புகார்களை உடனடியாக, உங்கள் அடையாளத்தை வெளிப்படுத்தாமல்/குறிப்பிட்டு எங்களுக்குத் தெரிவிக்கவும்.