Uncategorised

අල්ලස හා දූෂණයට වැට බඳිමු.

ආයතනය තුල වංචාවක්, දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ සම්බන්ධව ඔබගේ පැමිණිලි නාමිකව/ නිර්නාමිකව කඩිනමින් අප වෙත ලබාදෙන්න.

curruption pto

  • අභ්‍යන්තර කටයුතු ඒකකයේ කමිටු ප්‍රධානී, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) - ජේ.පී.යූ.කේ.ජයරත්න මයා
  • පරිරිපාලන නිලධාරී - ශිරෝමි හුණුකුඹුර මිය

 

දුරකතන - 0662222700

වට්ස්ඇප් - 0714921264

විද්‍යුත් කැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

එසේ නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ සවිකර ඇති පැමිණිලි පෙට්ටිය වෙත දැමීමට කාරුණික වන්න .

අභ්‍යන්තර කටයුතු ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාරයාලය, මාතලේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

අභ්‍යන්තර කටයුතු ඒකකය

━━ විනිවිදභාවය · වගවීම · මහජන විශ්වාසය

අල්ලස හා දූෂණයට වැට බඳිමු.

යම් කාර්යක් ඉටු කර ගැනීම සඳහා ඔබ අපගේ ආයතනය වෙත පැමිණි විට, එම කාර්ය ඉටු නොවන්නේ නම් හෝ ඔබට යම් අසාධාරණයක් සිදු වූයේ නම්, හෝ ආයතනය තුළ වංචාවක්, දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම්, ඒ සම්බන්ධව ඔබගේ පැමිණිලි නාමිකව හෝ නිර්නාමිකව කඩිනමින් අප වෙත ලබා දෙන්න.

ඔබේ පැමිණිල්ලට අපි සවන් දෙන්නෙමු

ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි ආකාර

ඔබට පහසු ක්‍රමයක් තෝරාගෙන ඔබගේ ගැටළුව දැනුම් දෙන්න.

අභ්‍යන්තර කටයුතු ඒකකය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටා ඇති අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා හමුවී ඔබගේ පැමිණිල්ල දැනුම් දිය හැක.

පැමිණිලි පෙට්ටිය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ තබා ඇති පැමිණිලි පෙට්ටියට ඔබගේ පැමිණිල්ල යොමු කරන්න.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

1954 අංකය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න.

1954 අමතන්න

අප හා සම්බන්ධ වන්න

පහත ක්‍රම මගින් ඔබගේ පැමිණිල්ල හෝ ගැටළුව අප වෙත යොමු කරන්න.

දුරකථන066-2222215 WhatsApp070-3673563 විද්‍යුත් තැපෑලThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

QR කේතය මගින් පැමිණිල්ල යොමු කරන්න

ඔබගේ ජංගම දුරකථනයෙන් QR කේතය ස්කෑන් කර ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා QR කේතය
https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/2YNDX

QR කේතය ස්කෑන් කළ නොහැකි නම් ඉහත සබැඳිය භාවිතා කරන්න.

ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අප බැඳී සිටින්නෙමු.

ඔබගේ පැමිණිල්ල ගෞරවයෙන් හා වගකීමෙන් සලකා බලනු ලැබේ.
අභ්‍යන්තර කටයුතු ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ.

🛡️ இலஞ்சத்தையும் ஊழலையும் முடிவுக்குக் கொண்டு வருவோம்.

 

நிறுவனத்தில் ஏதேனும் மோசடி, ஊழல் அல்லது நெறிமுறையற்ற நடத்தை நிகழ்ந்தால், உங்கள் புகார்களை உடனடியாக, உங்கள் அடையாளத்தை வெளிப்படுத்தாமல்/குறிப்பிட்டு எங்களுக்குத் தெரிவிக்கவும்.

 

உள் விவகாரப் பிரிவு

👩‍💼 நிர்வாக அதிகாரி - திருமதி ஷிரோமி ஹுனுகும்புர
 
உள்நாட்டில் தொடர்பு கொள்ளவும்
 
📞 தொலைபேசி 

066 222 2700

📧 மின்னஞ்சல் 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

📥 புகார் பெட்டி

உங்கள் புகாரை மாவட்டச் செயலகத்தின் தரைத்தளத்தில் உள்ள புகார் பெட்டியில் போடுங்கள்.

  • இலஞ்சம் அல்லது ஊழல் குற்றச்சாட்டுகள் தொடர்பாக உள்விவகாரப் பிரிவிடம் புகார்களைச் சமர்ப்பிக்க, கீழே உள்ள விரைவுப் பதில் குறியீட்டைப் பயன்படுத்தவும்.

curruption qr

உள் விவகாரங்கள் பிரிவு - மாவட்ட செயலகம், மாத்தளை.