An amount of  one lakh seven thousand and four hundred rupees has provided by the department of buddhist affairs to offer for the temples of matale region that unable to receive alms due to the curfew encted by the government for controling of covid 19 pandemic.

Dry rations has provided for 37 of temples int he district by using this allocation according to the advices of Mr. karunasiri Perera, District Secretat දිස්ත්‍රික් ලේකම් කරුනාසිරි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම මුදල් යොදා ගෙන දිස්ත්‍රිත්කයේ විහාරස්තාන 37 ක් සදහා වියලි අහාර ලබාදී ඇත.  ඒ අනුව දඹුල්ල විහාරස්ථාන 07 ක් ගලේවෙල 15 ක් නාඋළ 08 ක් පල්ලේපොල 02ක් උකුවෙල 05 ක්  වශයෙන් විහාරස්ථාන 37 ක් සදහා මෙම අධාර ලබාදී ඇත.

ඒ අනුව ස්වාමීන් වහන්සේලා 179 දෙනෙකු සදහා වියලි අහාර ලබාදී ඇත.